badwea

දිවයිනේ නිරතදිග කොටසේ පවතින අයහපත් වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කොට ඇත. මෙම තත්ත්වය ගාල්ල දිස්ත්‍රික්කට ද අදාල වන නිසා බෙන්තොට කොට්ඨාසයේ, බෙන්තර ගග අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව මෙන්ම පහත් බිම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව ද සැලකිලිමත් වන ලෙස ප්‍රාදේශීය ලේකම්තුමා විසින් දන්වා සිටින ලදී. හදිසි ආපදා තත්ත්වයකදී පහත කාර්යාල දුරකථනවලට අපව අමතන්න.

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 034 2275238/ 034 2271328

ආපදා කලමනාකරණ නිලධාරී - 077 6479100 (ලංකේෂ්වර මහතා)

ආපදා සහන නිලධාරී - 071 1266101 (නයෝමි මෙනෙවිය)

 

News & Events

19
Jun2018
රැකියා විරහිත උපාධිධාරීන් පුහුණු කිරීම - දෙවන අදියර

රැකියා විරහිත උපාධිධාරීන් පුහුණු කිරීම - දෙවන අදියර

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා...

28
Aug2017
නිල සෙවන කාර්යාල විවෘත කිරීම

නිල සෙවන කාර්යාල විවෘත කිරීම

අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top