bodu

බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද “බොදු ගී ප්‍රසංගය”, 2018 මැයි මස 13 වැනි දා බෙන්තොට ගාමිණී විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මේ සඳහා කොට්ඨාසයේ සියළුම දහම් පාසැල්වල දරු දැරියන් හා රාජ්‍ය ආයතන වල නිලධාරීන් ද ප්‍රසංගය සදහා ඉදිරිපත් වන ලදී. එමෙන්ම මෙම ප්‍රසංගය සඳහා ඉදිරිපත් වූ සියළුම දෙනා හට වටිනා සහතික පතක් ද පිරිනමන ලදී.

 

News & Events

19
Jun2018
රැකියා විරහිත උපාධිධාරීන් පුහුණු කිරීම - දෙවන අදියර

රැකියා විරහිත උපාධිධාරීන් පුහුණු කිරීම - දෙවන අදියර

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා...

28
Aug2017
නිල සෙවන කාර්යාල විවෘත කිරීම

නිල සෙවන කාර්යාල විවෘත කිරීම

අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top